ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

බුරවී සුළි කුණාටුවෙන් අතුරුදන්වූ ධීවරයාගේ මළ සිරුර හමුවෙයි

බෙදා හරින්න :

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේදී මුහුදු ගොස් අතුරුදහන් වූ ධීවරයාගේ මළසිරුර දින තුනකට පසුව හමුව තිබෙනවා.
යාපනය පොලිසිය පැවසුවේ සුගිය පසුගිය පළමුවනදා රාත්‍රියේ මෙම පුද්ගලයා ධිවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති බවයි.
ඒ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස අනතුරු ඇඟවීමක් සිදුකර තිබියදීයි.
ඊයේ සවස යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ මුහුදු තීරයට අතුරුදහන් වූ ධීවරයාගේ සිරුර ගොඩගසා තිබියදී හදුනාගෙන තිබුණා.
බුරවී සුලිකුණාටුවට ධීවරයාගේ යාත්‍රාව හසුව විනාශ වීම හේතුවෙන් ධීවරයා දියේ ගිලී මෙම මරණය සිදුවන්නට ඇති බවට ධීවරයින් සැක පල කරනවා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.