මෙරටින් තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා.
පිළියන්දල පදිංචිව සිටි 72 හැවිරිදි අයෙක් මෙසේ මියගොස් තිබුණේ අයි ඩී එච් රෝහලේ ප්රතිකාර ලබන අතරතුරයි.
කොරෝනා ආසාදනය හා නිව්මෝනියාව හා හෘදයාබාධ තත්ත්වයක්ද මෙම මරණයට බලපා තිබුණා.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270