ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

අද දිනයේ එක් කොරෝනා මරණයක්

බෙදා හරින්න :

මෙරටින් තවත් කොරෝනා ආසාදිත පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා.
පිළියන්දල පදිංචිව සිටි 72 හැවිරිදි අයෙක් මෙසේ මියගොස් තිබුණේ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරයි.
කොරෝනා ආසාදනය හා නිව්මෝනියාව හා හෘදයාබාධ තත්ත්වයක්ද මෙම මරණයට බලපා තිබුණා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.