ආසන්න පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

මහර ගැටුමෙන් මිය ගිය දෙදෙනකු හදුනා ගැනේ

බෙදා හරින්න :

මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධියෙන් මිය ගිය රැඳවියන් 11 දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු හඳුනාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඔවුන් දෙදෙනා 31 සහ 39 හැවිරිදි ජාඇල කළුපාලම සහ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම තවදුරටත් පුළුල් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, තවත් නිලධාරීන් 8 දෙනෙකු ඒ සඳහා අනුයුක්ත කර ඇති බවයි.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts

Leave a Reply

Your email address will not be published.