ඉන්දීය හමුදා සමග ගැටුමේදී තම සෙබළුන්ද මියගිය බව චීනය මුල්වරට පිළිගනියි

Sri Lanka

පසුගිය වසරේ ජුනි මාසයේදී ඉන්දීය හමුදා සමග ලඩාක් හී හටගත් ගැටුමේදී තම හමුදා භට පිරිසක්ද මරණයට පත්වූ බව , චීනය මුල්වරට පිළිගෙන තිබෙනවා.
චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ , එම ගැටුමේදී මිය ගිය සෙබලුන් 4 දෙනකුට උසස්වීම් ලබාදුන් බවයි.
මේ දක්වා එම ගැටුමේදී තම සෙබලුන්ට හානියක් නොවූ බව චීනය අවධාරණය කරමින් පැවතියා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *