

කොංගෝ දේශයෙන් තවත් ඉබෝලා ආසාදිතයන් දෙදෙනකු හඳාුනාගෙන තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ , මේ දක්වා ආසාදිතයන් වාර්තා වූ කලාපයේ සිට කිලෝමීටර 150ක දුරින් නව ආසාදිතයන් හමුවූ බවයි.
මේ වන විට ගිනියාවෙන් හා කොංගෝවෙන් නව ඉබෝලා ව්‍යාප්තියක් හටගෙන ඇති අතර එයින් ආසාදිතයන් මියයාමේ ප්‍රතිශතයද ඉහළ මට්ටමකයි පවතින්නේ.
මෙම තත්ත්වය තුල කොංගෝවේ ඉබෝලා එන්නත්කරණයද ආරම්භ කර ඇති බව රොයාටර් පුවත් සේවය වාර්තා කළා.
ඒ අනුව පළමු අධියරේදී 40,000 ක පිරිසකට එන්නත් ලබාදී තිබෙනවා.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445