ජපාන මුහුදට යළිත් චීන නෞකා ළගාවූ බවට චෝදනා

Sri Lanka

දකුණු චීන මුහුදේ තම රටට අයත් ආසන්නයට චීන වෙරළාරක්ෂක නැව් හතරක් ළගාවීම සම්බන්ධයෙන් ජපානය චීනයට යලිත් විරෝධය පල කර තිබෙනවා.
ජපාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ මේ අතරින් එක් නෞකාවක බර අවි ද රදවා තිබූ බවයි.
ඉකුත් අඟහරුවාදා උදෑසන චීන නැව් දෙකක් සන්නද්ධ යාත්‍රාවක් ද ජපාන මුහුදු කලාපයට ලගාවී තිබුණා.
මෙය ප්‍රකෝපකාරී ක්‍රියාවක් සඳහා පෙළඹවීමේ උත්සාහයක් විය හැකි බවටයි ජපානය චෝදනා කළේ.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *