ජිනීවා සැසිවාරයේදි සහාය ඉල්ලා ලංකාවෙන් මෝදිට ලිපියක්

ByLankaAnews

Feb 19, 2021

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සහයෝගය ලබාදෙන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ ලිපියක් යොමුකර ඇති බව වාර්තාවී තිබෙනවා.
ඒ ලබන සතියේ මානව හිමිකම් සැසිවාරයට ලංකාව සම්බන්ධ නවතම යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදීයි.
මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත මෙරටට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස බලකරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ද මෙවර සිය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *