එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්‍රබලයකු වන සබරගමුව පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කිරීමට ඉදිරිපත්ව සිටිනවා.
ඒ අනුව මේ වන විට කෑගල්ලේදී පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැතිවරණ රැළියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කරමින් මහීපාල හේරත් මහතා එම වේදිකාවට ගොඩවුණා.
මහිපාල හේරත් මහතාගේ පුත්‍රයා වන කණක හේරත් මහතා පසුගිය සමයේ සිට මේ දක්වාම මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කරමින් සිටිනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.