

තවත් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් මෙරටට ගෙන්වීම සදහා ඉන්දියාවේ සේරම් ආයතනය සමග ගිවිසුමකට එළඹි බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ ආර් උඩුවාවල මහතා පවසනවා.ඒ අනුව කඩිනමින් එම එන්නත් තොග මෙරටට හිමිවීමට නියමිතයි.
මේ දක්වා මෙරට පුද්ගලයන් 237,000 කට ආසන්න පිරිසකට එන්නත් ලබාදී අවසන් කර තිබෙනවා.
අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනකු ද එන්නත් ලබා ගත් බවයි අනාවරණ කෙරුණේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476