ලංකාව තවත් කොරෝනා එන්නත් ලක්ෂ 15ක් ඇණවුම් කරයි

Sri Lanka

තවත් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් මෙරටට ගෙන්වීම සදහා ඉන්දියාවේ සේරම් ආයතනය සමග ගිවිසුමකට එළඹි බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ ආර් උඩුවාවල මහතා පවසනවා.ඒ අනුව කඩිනමින් එම එන්නත් තොග මෙරටට හිමිවීමට නියමිතයි.
මේ දක්වා මෙරට පුද්ගලයන් 237,000 කට ආසන්න පිරිසකට එන්නත් ලබාදී අවසන් කර තිබෙනවා.
අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනකු ද එන්නත් ලබා ගත් බවයි අනාවරණ කෙරුණේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *