අයි සී සී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔස්ටේ්රලියානු පිතිකරු ස්ටීව් ස්මිත් සමත්ව තිබෙනවා.
ඒ විරාත් කෝලී 3 වන ස්ථානයට පත් කරමින්.
මේ දක්වා එහි පළමු තැන පසුවන්නේ නවසීලන්තයේ කේන් විලියම්සන්.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276