වැඩියෙන් නැරඹූ විදෙස්

අමෙරිකානු ජනපතිට යූ ටියුබ් තහනමක්

බෙදා හරින්න :

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යූ ටියුබ් නාලිකාව තාවකාලිකව අත්හිටුවීමට යූ ටියුබ් සමාගම කටයුතු කර තිබෙනවා.
ඒ ධූරය හැරයාමට නියමිත ජනපතිවරයා එම නාලිකාව මගින් ගැටුම්කාරී තත්ත්වයකට මුල පුරන ප්‍රකාශ සිදුකිරීමේ හැකියාව මතයි.
ඒ අනුව සතියක කාලයක් වෙනුවෙන් මෙම තහනම ක්‍රියාත්මක බවයි නිවේදනය කෙරුණේ.
මේ වන විටත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ට්විටර් ගිණුම ස්ථිරව අත්හිටුවා ඇති අතර ෆේස් බුක් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ද සීමා කිරීමටයි ෆේස් බුක් සමාගම පසුගිය සතියේ කටයුතු කර තිබුණේ.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :

Similar Posts