කොළඹ කොරෝනා අවදානම රට පුරා යාමේ අවදානමක් / GMOA

බෙදා හරින්න :

මෙතෙක් කොළඹ නගරයට කේන්ද්‍ර වී තිබූ කොරෝනා අවදානම මේ වන විට රට පුරා ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මෙය බරපතල මට්ටමින් සළකා පියවර ගත යුතු බවයි.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :