මෙතෙක් කොළඹ නගරයට කේන්ද්‍ර වී තිබූ කොරෝනා අවදානම මේ වන විට රට පුරා ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මෙය බරපතල මට්ටමින් සළකා පියවර ගත යුතු බවයි.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276