එජාපයේ මහලේකම් පුටුව රංගේ බණ්ඩාරට / සභාපති වජිර

බෙදා හරින්න :

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු කිහිපයක් සදහා පත් කිරීම් සිදුකර තිබෙනවා.
ඒ කෘත්‍යාධීකාරී මණ්ඩලය මගිනුයි.

සහකාර නායක – අකිල විරාජ් කාරියවසම්
සභාපති – වජිර අබේවර්ධන
මහ ලේකම් – පාලිත රංගේ බණ්ඩාර
භාණ්ඩාගාරික – ඒ එස් එම් මිස්බා

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :