එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු කිහිපයක් සදහා පත් කිරීම් සිදුකර තිබෙනවා.
ඒ කෘත්යාධීකාරී මණ්ඩලය මගිනුයි.
සහකාර නායක – අකිල විරාජ් කාරියවසම්
සභාපති – වජිර අබේවර්ධන
මහ ලේකම් – පාලිත රංගේ බණ්ඩාර
භාණ්ඩාගාරික – ඒ එස් එම් මිස්බා
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276