වසර 17ට ලංකාවේ දිවියන් 37ක් මරලා

පසුගිය වසර 17 තුල මෙරට දිවියන් 37 දෙනකු ඝාතනයවී ඇති බව අනාවරණවී තිබෙනවා.
ඒ අතරින් දිවියන් 25 දෙනකු ඝාතනයවී ඇත්තේ අටවන ලද උගුල්වලට හසුවීමෙනුයි.
තවත් දිවියන් 7 ක් හදුනාගත නොහැකි තත්ත්වයන් මත මියගොස් ඇති බවයි හෙළිව ඇත්තේ.
එම කාලයේදී පමණක් දිවියන් දෙදනකු වෙඩි තබා හා 3න් දෙනකු වසාදී ඝාතනය කර ඇති බවද අනාවරණවී තිබෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.