ආසාදිතයකු නිසා භික්ෂූ විශ්ව විද්‍යාලය තාවකාලිකව වැසෙයි

බෙදා හරින්න :

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි යු ඩි දොඩම්වල මහතා පැවුසවේ සරසවියේ ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම සමග මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව විශ්ව විද්‍යාලය ලබන සඳුදා දක්වා වසා තිබීමට නියමිතයි.
විශ්වවිද්‍යාල පරිශ්‍රය විෂබීජ හරණයට ලක්කිරීමට හා ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාගේ ආශ්‍රිතයින් හදුනා ගැනීම සදහා ද පියවර ගනිමින් පවතිනවා.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :