අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි යු ඩි දොඩම්වල මහතා පැවුසවේ සරසවියේ ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම සමග මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව විශ්ව විද්‍යාලය ලබන සඳුදා දක්වා වසා තිබීමට නියමිතයි.
විශ්වවිද්‍යාල පරිශ්‍රය විෂබීජ හරණයට ලක්කිරීමට හා ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාගේ ආශ්‍රිතයින් හදුනා ගැනීම සදහා ද පියවර ගනිමින් පවතිනවා.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276