ආශ්‍රිත පුවත් ප්‍රධාන-පුවත්

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 8ක ආධාරයක්

බෙදා හරින්න :

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 8ක ආධාරයක් ලබාදීමට යුරෝපා සංගමය කටයුතු කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පැවසුවේ අධිකරණ ක්ෂේත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාවය වර්ධනය හා දේශගුණික විපර්යාස අවම කිරීම සදහා මෙම ආධාර ලබාදෙන බවයි.
ඊට අදාළ ගිවිසුම් 3 ට පසුගියදා අත්සන් තැබූ බවයි යුරෝපා සංගමය නිවේදනය කළේ.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :

Similar Posts