පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 15 ක් හා නිලධාරීන් හා කාර්යල මණ්ඩල සාමාජිකයන් 448 ක් අද PCR පරීක්ෂාවන්ට ලක් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේනද්‍ර ප්‍රනාන්දු මහතා ලංකා ඒ නිවුස් වෙත ප්‍රකාශ කළේ එම පරීක්ෂණවල ප්‍රතිඵල ඉදිරියේදී නිකුත්වීමට නියමිත බවයි.
පාර්ලිමේන්තුවේ අනෙක් කාර්ය මණ්ඩල වෙනුවෙන් ලබන සිකුරාදා PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276