ආශ්‍රිත පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

කතානායක ඇතුලු මන්ත්‍රී 15 ක් හා නිලධාරීන් 448 ක් PCR පරීක්ෂාවට / ප්‍රතිඵල ඉදිරියේ දී

බෙදා හරින්න :

පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 15 ක් හා නිලධාරීන් හා කාර්යල මණ්ඩල සාමාජිකයන් 448 ක් අද PCR පරීක්ෂාවන්ට ලක් කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේනද්‍ර ප්‍රනාන්දු මහතා ලංකා ඒ නිවුස් වෙත ප්‍රකාශ කළේ එම පරීක්ෂණවල ප්‍රතිඵල ඉදිරියේදී නිකුත්වීමට නියමිත බවයි.
පාර්ලිමේන්තුවේ අනෙක් කාර්ය මණ්ඩල වෙනුවෙන් ලබන සිකුරාදා PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :

Similar Posts