සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්රීකට් තරගාවලිය සඳහා එක්වන ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා සංචිතයට ක්රීඩකයින් 22 දෙදෙනෙකු ඇතුලත්.
නවක ක්රීඩකයින් කිහිප දෙනෙකු මෙවර ශ්රී ලංකා ටෙස්ට් සංචිතයට එක්කර තිබීම විශේෂත්වයක්.
දකුණු අප්රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී ආබාධයකට ලක්වු ධනංජය ද සිල්වාට එංගලන්තයට එරෙහි තරගාවලිය අහිමි වී තිබෙනවා.
දකුණු අප්රිකාණු ටෙස්ට් තරගාවලියේ දී අසාර්ථක වු කුසල් මෙන්ඩිස් ද එංගලන්තයට එරෙහි සංචිතයට ඇතුලත්.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276