ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයදුම්කරුවන් ලියාපදිංචි කිරීම දිවයිනම ආවරණය වන පරිදි සිදු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දිස්ත්‍රික් මධ්‍යස්ථාන මගින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අද (13) ඊයේ (12) දින දෙකේදී ජපානයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයදුම්කරුවන් වෙනුවෙන් පැවති වැඩසටහන් සාර්ථකව අවසන් කළ බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයේ කළේය.
සාත්තු සේවිකා සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ ජපන් රැකියා අවස්ථා පවතින බවත් ඒ සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු පිළිබඳ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියේ පලකර ඇත.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276