අද දිනයේ මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 309 ක් වාර්තා වී තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ බන්ධනාගාර ආශ්රීත ආසාදිතයන් දෙදෙනකු ද මේ අතරට ඇතුලත් බවයි.
56076
ආසාදිතයන්
47984
සුවය ලැබූ
7816
දැනට රෝගීන්
276