ගිනිගත් ඉන්ධන නැව පුපුරා මුහුදේ ගිලෙයි

චීන මුහුදේදී වෙළද නෞකාවක ගැටීමෙන් පසුව ගිනි ගනිමින් තිබූ ඉරානයට අයත් ඉන්ධන තොගයක් ප්‍රවාහනය කළ නෞකාව අද මුහුදේ ගිලී ගියා.
රොයිටර් පුවත් සේවය පවසන්නේ දින 8ක පුරා ගිනිගනිමින් තිබූ නෞකාව පුපුරා ගිලී ගිය බවයි.
පසුගිය ජනවාරි 6 වනදායි මෙම නෞකා අනතුරු සිදුවුණේ.
එහිදී 31 දෙනකු අතුරුදන් වුණා. ඔවුන් මියයන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
අනතුරෙන් මිය ගිය එක් අයකුගේ පමණක් මළ සිරුර හමුව තිබුණා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.