අදත් කොරෝනා මරණ 3ක් / මරණ ගණන 247 යි

බෙදා හරින්න :

තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් අද මෙරටින් වාර්තා වුණා.
ඒ බත්තරමුල්ල හා කොළඹ 15 පදිංචිව සිටි පුද්ගලයන් දෙදෙනකු හා කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
මේ සමග ලංකාවේ කොරෝනා මරණ ගණන 247 ක් බවට පත්වුණා.

56076

ආසාදිතයන්

47984

සුවය ලැබූ

7816

දැනට රෝගීන්

276

මරණ

බෙදා හරින්න :