බෙදා හරින්න :තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් අද මෙරටින් වාර්තා වුණා. ඒ බත්තරමුල්ල හා කොළඹ 15 පදිංචිව සිටි පුද්ගලයන් දෙදෙනකු හා කොළඹ 10 ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. මේ සමග ලංකාවේ කොරෝනා මරණ ගණන 247 ක් බවට පත්වුණා. 56076 ආසාදිතයන් 47984 සුවය ලැබූ 7816 දැනට රෝගීන් 276 මරණ බෙදා හරින්න :