වැඩියෙන් නැරඹූ විදෙස්

ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාර / 24ක් මිය යයි

බෙදා හරින්න :

ඊශ්‍රායලය විසින් නැගෙනහිර සිරියාවේ හමුදා හා ත්‍රස්ත ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ඉරකා හා සිරියාවේ දේශසීමාවේ පැවැති ඉලක්ක රැසක් මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ කදවුරු හා ඔවුන්ට සහාය ලබාදෙන සිරියානු හමුදාවේ කදවුරුවලට එල්ලවූ ප්‍රහාරයෙන් 24 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
ඒ අතරට සිරියානු හමුදා සාමාජිකයන් 7 දෙනකු ඇතුලත්.
ඊශ්‍රායලය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම සදහා සැලසුම් කරන බවට ලද බුද්ධි තොරතුරු මතයි ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

51594

ආසාදිතයන්

44259

සුවය ලැබූ

7080

දැනට රෝගීන්

255

මරණ

බෙදා හරින්න :

Similar Posts