ගතවූ පැය 24 තුල කොළඹ නගරයෙන් හා බස්නාහිර පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයෙන් ආසාදිතයන් 233ක් හදුනාගෙන ඇති අතර කොළඹ මහ නගර සභා සීමාවෙන් හා දෙමටගොඩින් වැඩිම ආසාදිතයන් ප්රමාණයක් හදුනාගෙන තිබුණා.
ගම්පහ දිස්ත්රික්කයෙන් වාර්තාවූ ආසාදිතයන් ගණනණ 119 ක් වන අතර ඉන් වැඩිම ප්රමාණය වාර්තාවන්නේ මීගමුවෙන්.කළුතර දිස්ත්රික්කයේ ආසාදිතයන් ගණන 112ක්.ඒ අනුව බස්නාහිර පළාතෙන් පමණක් ඊයේ දිනයේ ආසාදිතයන් 464 ක් වාර්තා වුණා.
51594
ආසාදිතයන්
44259
සුවය ලැබූ
7080
දැනට රෝගීන්
255