

පල්ලම-සේරුකැලේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් කළ මෝටර් රථය ගසක ගැටී සිදුවූ අනතුරකින්, රියදුරු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අමාත්‍යවරයාට හානියක් නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471