රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වෙයි

Sri Lanka

පල්ලම-සේරුකැලේ ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් කළ මෝටර් රථය ගසක ගැටී සිදුවූ අනතුරකින්, රියදුරු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අමාත්‍යවරයාට හානියක් නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *