5 ශ්‍රේණිය ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට අභියාචනා අද සිට

2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම අනුව, 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා පාසල් ඉල්ලුම් කිරීමට අදාළ ව අභියාචනා භාරගැනීම අද සිට පෙබරවාරි 15 දා තෙක් සිදු කෙරෙනවා.

අදාළ ඉල්ලුම් පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, විධිමත් ව සම්පූර්ණ කරන ලද අභියාචනා අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් කටයුතු ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල යන ලිපිනයට එවීමට කටයුතු කළ යුතුයි.

gr5_appeal

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.