රජයට සම්බන්ධ ඇතැම් දේශපාලන පක්ෂවල රැස්වීම්වලට පාක්ෂිකයන් ප‍්‍රවාහනය කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ යොදාගෙන ඇති බවට මැතිවරණ කොමිසම පැමිණිලි ලැබී තිඛෙනවා.
එහි ප්‍රකාශකයකු සදහන් කළේ රජයේ නායකයින් සම්බන්ධ වල රැළි සදහා ලංගම බස්රථ යොදවා පාක්ෂිකයන් ප‍්‍රවාහනය කිරීමේ පැමිණිලිවලට අමතරව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධ පැමිණිලි ලැබී ඇති බවයි.
එම පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.