මියන්මාරයේ විරෝධතාවලට වෙඩි ප්‍රහාරයක් / 6 දෙනෙකුට තුවාල

Sri Lanka

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවයකට යළිත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ , මියන්මාරයේ දෙවන විශාලතම නගරයේ දී මෙම වෙඩි තැබීම සිදුවූ බවයි.
මෙහිදී තුවාල ලැබූ විරෝධතාකරුවන් 6 දෙනකු රෝහල්ගත කර තිබෙනවා.
ඉන් දෙදෙනකු බරපතල මට්ටමේ පසුවන බවයි ප්‍රංශ පුවත් සේවය පැවසුවේ.
මේ සඳහා ජීව උණ්ඩ භාවිත කර ඇතැයි ද අනාවරණවී තිබෙනවා.

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *