සායනික පරීක්ෂණවලදී වාර්ෂිකව රෝගීන් දහස් ගණනක් මරුට

Sri Lanka

ලෝකය පුරා ඖෂධ සම්බන්ධ ප්‍රමිතියකින් තොර සායනික පරීක්ෂණවල දී වාර්ෂිතව දහස් සංඛ්‍යාත පිරිසක් මිය යන බව අනාවරණවී තිබෙනවා.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ හෘද රෝග සඳහා ප්‍රතිකාරයක් වන ස්ටැටින් භාවිතය පිළිබඳ සායනික පරීක්ෂණ වැඩි දෙනෙකු නිරපරාදේ මියයාමට හේතුවී ඇති බවයි.
මේ අතරින් වැඩිම පිරිසක් චීනයේ සායනික පරීක්ෂණ තුල සිදුව ඇතැයි ද එම වාර්තාව පවසනවා.
ඒ අනුව රටවල් ගණනාවක සායනික පරීක්ෂණවල දී පමණක් වසර 30ක් තුල මිය ගිය ගණන 100,000 ක් තරම් දැවැන්ත බවයි මෙම වාර්තාව පවසන්නේ.
ඒ අනුව අවදානම් මට්ටමේ සායනික පරීක්ෂණ වලදී , මිනිස් ජීවිත හානියට ලක්වීම සම්බන්ධයෙන් යම් පියවරක් ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවටයි නිර්දේශ කර ඇත්තේ.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *