• Tue. Nov 29th, 2022

අද(20) මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 257 ක්

ByLankaAnews

Feb 20, 2021

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 257 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත පවසනවා.

ඒ අනුව මෙරට ආසාදිතයන් ගණන 79,000 ක් ඉක්මවා ගියා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *