මීගමුව බන්ධනාගාරයේදී රැදවියකු මියයාම සැකයි / පරීක්ෂණ ඇරඹෙයි

මීගමුව බන්ධනාගාරයේදී සැකකරුවකු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භවී තිඛෙනවා.
ඒ සොරකමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ 50 හැවිරිදි සැකකරුවකු හදිසියේ මියයාමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිරුර අභ්‍යන්තරයේ තුවාල ඇති බව හෙලිවීම සමගයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish