ඉන්දුනීසියානු කොටස් වෙළදපල සිවිලිම කඩා වැටේ / 70කට තුවාල

ඉන්දුනීසියාවේ කොටස් හුවමාරු ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ සිවිලිම කඩා වැටීමෙන් පුද්ගලයින් 70 දෙනකු තුවාල ලබා තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ තුවාලකරුවන් අතර සිසුන් හා ආයෝජකයින්ද වන බවයි.
මෙම කඩා වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බවටයි විශ්වාසය පලවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.