තුර්කියේ ට්‍රැබ්සෝන් ගුවන් තොටුපලේදී ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ඇදී ගොස් ප්‍රපාතයකට වැටී මුහුද ආසන්නයේ නතරවී තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙය බිහිසුණු අනතුරක් සිදුවීමට ගිය අවස්තාවක් වැලකී යාමක් ලෙසයි.
යානය ධාවන පථයට ගොඩබස්වා ඉදිරියට යමින් සිටියදී එක්වරම එහි ගමන් මග වෙනස්වී තිබෙනවා.
පසුව යානය ප්‍රපාතය දෙසට ගමන් කරමින් එක්වරම නැවතී ඇති බවයි දැක්වෙන්නේ.
මෙහිදී යානයට අලාභ හානි සිදුව ඇති අතර මගීන්ට අනතුරක් සිදුව නැහැ.
මෙය තුර්කියේ ට්‍රැබ්සෝන් ගුවන් තොටුපලේ ඇති ආරක්ෂාව පිළිබද යළි ප්‍රශ්න කල යුතු අවස්ථාවක් බවටයි චෝදනා එල්ලවන්නේ.

The plane swerved off the runway and ended up perched on an embankment.

TRABZON, TURKEY - JANUARY 14 : A Pegasus airplane is se

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.