කාන්තාවන්ට යළි මත්පැන් මිලදී ගන්න බෑ / කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සදහා අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිඛෙනවා.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි
ඒ අනුව කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම යළිත් සක්‍රීය වන අතර මත්පැන් අලවි සැල් තුලසේවය කිරීමද කාන්තාවන්ට තහනම් වනවා.
එසේම මත්පැන් හල් වැඩි වේලාවක් විවෘතව තැබිමේ තීරණයද අත්හිටුවීමට නියමිතයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.