ත්‍රීකුණාමලය ඉන්ධන ටැංකි යළි පවරා ගත යුතුයි / වෘත්තීය සමිති දැඩි ස්ථාවරයක

Sri Lanka

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් යළිත් කිසිදු අවබෝධතා ගිවිසුමක් අත්සන් නොකළ යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති අවධාරණය කරනවා.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා සඳහන් කළේ, 2033 වසරේ දී එම සියලු තෙල් ටැංකි ශ්‍රී ලංකාවට අයත් වූ බවයි.

ඉන්දීය ඔයිල් සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය එකතාව පළකර ඇති බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අශෝක රංවල මහතා අදහස් පළ කළා.

“ඉතාමත් එඩිතරව කරපු ප්‍රකාශයක් නම් ඒක ඒ ප්‍රකාශයේ ගෞරවය රකින්න. ඒ ප්‍රකාශය ආපස්සට ගන්න එපා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශයත් එක්ක පස්සට යන්න එපා. ප්‍රහාරයක් ඔවුන් එල්ල කරන්නේ. ඒ ප්‍රහාරයට බය නැතුව මුහුණදෙන්න ගිවිසුම කිසිදු හේතුවක් මත අලුත් කරන්න දෙන්න එපා.“



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

1 Comment

  • All governments, since 2003, never signed another agreement.Currently 15 tanks are used by India and they maintain a high tech industry. The agreement ends in 12 years. Until that we should not allow to use the remaining 85 in 862 acre area.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *