එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තා වනවා.
පසුගිය දිනවලදී මෙම ප්‍රකාශයන් සිදුකිරීම පිළිබද කැබිනට් මාධ්‍ය හමුවේදී දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවක්ද සිදුව තිඛෙනවා.
මේ අතර ප්‍රබල අමාත්‍යවරයකු සදහන් කළේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා විවේචනය කිරීමට මුල්වූයේ ජනාධිපතිවරයා හා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් හේතු විරහිතව එක්සත් ජාතික පක්ෂය විවේචනය කිරීම හේතුවෙන් බවයි.
ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවේචනය සාධාරණ බවටයි ඔහු අදහස් පල කළේ.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.