

කොරෝනා මරණ සම්බන්ධයෙන් , නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ නිසි පරිදි දත්ත ප්‍රකාශ නොවීම මත සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපහසුතාවයන්ටද පත්වන බවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476