කොදෙව් සංචාරයේ එක්දින හා 20 යි 20 සංචිතය මෙන්න

Sri Lanka

ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයේ ,20 යි 20 හා එක්දින ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුක්ත සංචිතයක් නම් කර තිබෙනවා.

කොදෙව් දූපත් හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ලබන මාර්තු 3, 5 හා 7 යන දිනවල 20 යි 20 තරග පැවැත්වීමට නියමිතයි.

1 දිමුත් කරුණාරත්න (එක්දින නායක)
2 ධනුෂ්ක ගුණතිලක
3 පැතුම් නිශ්ශංක
4, දිනේෂ් චන්දිමාල්
5 ඇන්ජලෝ මැතිවුස්
6 නිරෝෂන් දික්වැල්ල
7 ඕෂධ ප්‍රනාන්දු
8 කමිදු මෙන්ඩිස්
9 අශේන් බණ්ඩාර
10, දසුන් ශානක (ටී 20 නායක),
11 තිසර පෙරේරා
12, රමේෂ් මෙන්ඩිස්
13 වනිදු හසරංග
14 දුෂ්මන්ත චමීර
15 නුවන් ප්‍රදීප්
16 ලහිරු කුමාර
17 අසිත ප්‍රනාන්දු
18 දිල්ෂාන් මධුශංක
19 ලක්ෂන් සඳකැන්
20 අකිල ධනංජය


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83094

ආසාදිතයන්

78947

සුවය ලැබූ

3683

ප්‍රතිකාර ලබන

471

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *