නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය විසින් නිර්මාණය කර කුමාර සංගක්කාර විසින් ඔහුගේ බිරිඳට පිළිගැන්වූ ලක්ෂ 38 ක අතුරුපස සදහා ඇණවුම් රුසක් ලැබී ඇති බව වාර්තාවනවා.
එහි නිර්මාණකරු වන සූපවේදී විරාජ් ජයරත්න මහතා සදහන් කළේ ඒ අනුව අදාළ ඇණවුම් මේ වන විට සකස් කරමින් ඇති බවයි.
මෙම අතුරුපස තුල මැණිකක්ද ඇතුලත් වනවා.
නෙලුම් කුළුණේ හැඩය සහිත නිර්මාණයක්ද මීට ඇතුලත්.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.