බැඳුම්කර ගනුදෙනුවට අදාල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් 26 ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද/ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 ක් ද අද ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙනු ලැබුවා.
ඒ අනුව අදාළ වාර්තා පිළිබද ලබන 22වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරි පියවර තීරණ කරන බවයි කථානායක කරු ජයසූරිය මහතා සදහන් කළේ.
මේ එම වාර්තා දෙකේ සේයාරූ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.