චීන දරුවන් අධ්‍යාපනය සඳහා විදෙස්ගත කිරීම සීමා කිරීමේ සැලසුම්

Sri Lanka

දරුවන් විදෙස් රටවල අධ්‍යාපනය සඳහා යොමුකිරීම ක්‍රමයෙන් පහත දැමීමට චීනය කටයුතු කරමින් සිටින බව සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත පවසනවා.
2019 දී චීන ජාතිකයන් ලක්ෂ 7ක් බටහිර රටවල අධ්‍යාපනය සදහා පිටත්ව ගොස් ඇති අතර එය මෑතකාලීනව වසරකදී වාර්තාවූ වැඩිම අගයයි.
චීනයේ විශාලතම පුද්ගලික අධ්‍යාපන සේවා සැපයුම්කරු වන නිව් ඔරියන්ටල් හී කූලියර්න් ආයතනය විසින් පසුගිය මාසයේ නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ අවුරුදු 17ට අඩු දරුවන් විදෙස් රටවල අධ්‍යාපනය ලැබීම සඳහා යොමුකිරීමේ ප්‍රවණතාවයක් චීනය තුල පවතින බවයි.
එය නොගැලපෙන තත්ත්වයක් ලෙස සලකමින් මේ සඳහා අවශ්‍ය ඉදිරි සීමාවන් ක්‍රියාත්ක කිරීමටයි නියමිත වන්නේ.
මේ වන විටත් උසස් අධ්‍යාපනය සඳහා සිසුන් ඔස්ටේ්‍රලියාව වෙත යාම අධෛර්යයමත් කිරීමටයි චීනය කටයුතු කරමින් පවතින්නේ.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *