බැදුම්කර විමර්ෂණ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සලකා බැලීමට කමිටුවක් පත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව සදහන් කළේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
ඉදිරියේදී ජනාධිපතිවරයා විවේචනය කිරීමෙන් වලකින ලෙසත් යම් ගැටලුවත් වෙතොත් තමන් දැනුවත් කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන්ට දැනුම්දුන් බවයි ලේකම්වරයා මෙහිදී අනාවරණ කළේ.
ඒ අනුව ඉදිරියේදී සම්මුති රජය සම්බන්ධ ගැටලුවක් හට නොගනු ඇති බවද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.