

තමාට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජනප්රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ පුත්රයෙකු වන සජිත අනුත්තර ඇන්තනී සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් පවසනවා.
ඔහු සඳහන් කර ඇත්තේ ඊයේ (20) සිදු කළ PCR පරීක්ෂණයකින් මෙය තහවුරු වී ඇති බවයි.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්රතිකාර ලබන
471