ජැක්සන් ඇන්තනීගේ පුත් සජිත අනුත්තරටත් කොරෝනා

ByLankaAnews

Feb 21, 2021

තමාට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජනප්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ පුත්‍රයෙකු වන සජිත අනුත්තර ඇන්තනී සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් පවසනවා.

ඔහු සඳහන් කර ඇත්තේ ඊයේ (20) සිදු කළ PCR පරීක්ෂණයකින් මෙය තහවුරු වී ඇති බවයි.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *