

මෙරට වයස අවුරුදු 18ට අඩු පිරිස, ගැබිණි සහ කිරිදෙන මව්වරුන් හැර මෙරට සියලු ජනතාවට කොරෝනා එන්නත ලබා දෙන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
එසේම කොරෝනා එන්නත ලබාදෙනු ලබන්නේ වැඩිම අවදානමක් සහිත ප්‍රදේශ අනුපිළිවෙළට බව ද වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476