එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එච් එම් සල්මාන් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද භාරදී තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම්වරයා සදහන් කළේ එම ලිපිය අද දහවල් 12ට තමන් වෙත යොමුවුණු බවයි.
සල්මාන් මන්ත්‍රීවරයා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන අතර ඔහු එම ධුරයට පත් කර තිබුණේද කෙටි කාලයකින් මන්ත්‍රී ධූරය තවත් මන්ත්‍රීවරයකු වෙත පැවරීමේ එකගතාවය අනුවයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.