ජොහාන් පීරිස් යළිත් එවරස්ට් උත්සාහයක / ගමන් අප්‍රේල් මාසයේ

එවරස්ට් කන්ද තරණය කළ පලමු ලාංකිකයා බවට පත්වූයේ ජයන්ති කුරු උතුම්පලයි. ඇය සමග වවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ දැරූ ජොහාන් පීරිස් ලබන අප්‍රේල් මාසයේදී දෙවන වරටත් එවරස්ට් තරණය කිරීමේ උත්සාහයක නිරතවීමටයි සැලසුම් කර ඇත්තේ. එම උත්සාහය ජය ගැනීමට සියලු ලාංකිකයින් ඔහුට සහාය දක්වන ලෙසයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

I request all Sri Lankans to give their support Johann Peiris in his second attempt to climb Mount Everest

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.