මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලැබු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව එම පෙරමුණෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම අද නිෂ්ප්‍රභ කෙරුණා.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම සළකා බැලීමේ අනතුරුව අදාල පෙත්සම නිෂ්ප්‍රභා කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඒ අනුව පොදුජන පෙරමුණට මහරගම නගර සභාවට තරග කිරීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.