හම්බන්තොට වරාය සේවක මාරාන්තික උපවාසය අවසන්

හම්බන්තොට වරායෙන් රැකියා අහිමි වූ සේවකයෝ දින 50ක් පුරා ක්‍රියාත්මක කළ විරෝධතාව හා උපවාසය අද පෙරවරුවේ අවසන් කරනු ලැබුවා.ඒ, කොටසකට රැකියා ලබා දීමට සහ අනෙක් පිරිසට වන්දි ලබා දීමට විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පොරොන්දු වීමත් සමගයි.හම්බන්තොට වරායේ රැකියා අහිමි වූ සේවකයින් 438 දෙනෙකු ඊට එරෙහිව විරෝධතාවක් ආරම්භ කළේ, පසුගිය වසරේ නොවැම්බර් 30 වන දායි.අනතුරුව දින 11කට පෙර ඔවුන් මාරාන්තික උපවාසයකට අවතීර්ණවූ අතර එහිදී 18 දෙනකු රෝහල් ගත කෙරුණා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.