මහ ඇමතිට දඩුවම්දී අවංක බව පෙන්වන්න / ජනපතිට අභියෝගයක්

ජනාධිපතිවරයා දිනපතා ප්‍රකාශ අවංක බව ඔප්පු කර පෙන්වීමට අවශ්‍ය නම් විදුහල්පතිනියක් දණ ගැස්වූ බව හෙළිවී ඇති ඌවේ මහ ඇමතිවරයා හා ඔහුට සහාය වූ පළාත් අධ්‍යාපන ලේකම්වරියට එරෙහිව නිසි පියවර ගන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා අභියෝග කරනවා.
මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේ මේ පිළිබද තීරණය ජනතාව සතුව ඇති බවයි.

තමාට වඩා වැඩිමහල්, වැන්දඹු, දෙමළ කාන්තාවක් වන විදුහල්පතිනියට තර්ජනය කළ මහා ඇමතිවරයාගේ නින්දිත ක්‍රියා කලාපය පිළිකුල් සහගතයි….

Posted by Samantha Viddyarathna on Friday, 19 January 2018

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.