ඉන්දීය ධීවරයෝ උතුරු මුහුද ආක්‍රමණය ඉහළම මට්ටමකට

Sri Lanka

උතුරු මුහුදු සීමාවට ඉන්දීය ධීවරයින් ඇතුළුවීම ඉහළ ගොස් ඇති බවට ධීවර වෘත්තිය සමිති චෝදනා කරනවා.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සඳහන් කළේ , තහනම් ආම්පන්න ක්‍රම භාවිතා කර ධිවර කටයුතු වල නිරත වීම නිසා මෙරට සාගරයට මෙන්ම මත්ස්‍ය සම්පතට ද දැඩි ලෙස හානි සිදුව ඇති බවයි.

පසුගිය මාසයේ මෙරට මුහුදු තීරයට පිවිසි ඉන්දීය ධිවර යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක් සමග ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එහිදී ඉන්දීය ධිවරයන් 4 දෙනකු ද මරණයට පත්ව තිබුණා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *